3 - i ශ්‍රේණියට නියමිත පළමු කාර්යක්ෂමතා කඩඉම.

මොඩියුල අංක 1

ආයතන සංග්‍රහයේ ගුරුවරයකුට අවශ්‍ය මූලික කරුණු හා රාජ්‍ය සේවකයෙකු දැනගත යුතු මූලික කරුණු.


මොඩියුල අංක 2

ගුරු ආචාර ධර්ම

මොඩියුල අංක3

පන්ති කාමර කළමනාකරණය හා සිසුන් හඳුනා ගැනීම

මොඩියුල අංක 4

ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම (ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළුව)

මොඩියුල අංක 5

දින සටහන් වාර සටහන් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම

මොඩියුල අංක 6

ඵලදායිතාවය හා තත්ත්ව ක්‍රම

මොඩියුල අංක 7

අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය.

Post a Comment

0 Comments